ආදරණීය කලාකරුවා පැවිදි දිවියට පිවිසියේ මෙහෙමයි



ප්‍රවීණ නළු සෝමසිරි අලකොලාංග පසුගිය අගෝස්තු මාසයේ 28වනදා පැවිදි දිවියට පිවිසියා.




ඔහු අපේ රටේ රසික සිත්වලට දැඩි සේ ආමන්ත්‍රණය කළ හැකි හැකියාවක් තිබුණු නළුවෙක්ව සිටියා.




කලක් අපේ රටේ සිනමාවට වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් වටිනා සේවයක් කළ එතුමා පැවිදි දිවියට ඇතුළත් වුණේ හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමිනුයි.





උන්වහන්සේ මෙලෙස පැවිදි දිවියට ඇතුළත්ව තිබුණේ ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදීයි.




මේ උතුම් සම්බුද්ධ ශාසනයේ වැඩසිටිමින් උදාර ශාසනික ආගමික ජාතික මෙහෙවරක් සිදුකරන්නට මානසික ශාරීරික සුවපත් බාවය ලැබේවායි අපේ පැතුමයි.





රංගන ශිල්පී සෝමසිරි අලකොලංග මහතා සසුන්ගතවීම බොහෝ දෙනෙක් නොදුටු සම්පුර්ණ දසුන් වල විඩියෝව මෙන්න



Comments